Skip to content

Lyrics

සිංහල
වැටෙන් එහා මල් පදුරේ ඔබ පිපී වැනේ අත නුදුරේ .. මිලින උනත් ගණ අදුරේ මල් නෙලන්න නම් තහනම් .. සුවද ඇදෙයි මුළු ලොවට හොරෙන් නොවසා ඇති දොර කවුළු තුලින් .. සුවද දිදී සුවද දිදී තිබුනත් මිදුලේ මල් නෙලන්න නම් තහනම් .. වැටෙන් එහා මල් පදුරේ ..../ තෙමුනත් දෙකොපුල් උණු කඳුලින් අසුනත් කෙඳිරිය මුදු මුවගින් .. පිපුන නිසා පිපුන නිසා අන්සතු උයනේ මල් නෙලන්න නම් තහනම් .. වැටෙන් එහා මල් පදුරේ .../

More by Dayan Witharana

Thungu Giri Kulu Sipa

Dayan Witharana

Sindu

තුඟු ගිරි කුළු සිප ඇදෙන වලාකුළු කොහි යනවද නුඹලා එකලා මගෙ හදවත වෙත එනු මැන කවියක්...

Wasath Kalaya Manaram Oba Malak Wenawa Nam

Dayan Witharana

Sindu

වසත් කාලය මනරම් ඔබ මලක් වෙනවා නම් මගේ උයන් නිකලැල් පිදිලා එනු හැම කල් මම දුරින්...

Supun Sande Kalum Pire

Dayan Witharana

Sindu

සුපුන් ස‍ඳේ කැලුම් පිරේ විල්තෙරේ පියුම් පිපේ සිහිනෙන් ඔබ සිහිවී හිඳියි දෝ කෙසේ ඔ...

Sitha Ma Soragena Giye Ayda Daffodil Male

Dayan Witharana

Sindu

හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ හිම වාගේ සුන්දර හසකැන් රදවා හදේ මුමුණා කියන...

Sitha Mage Kiyana De

Dayan Witharana

Sindu

සිත මාගේ කියනා දේ සිහිනෙන් මෙන් ඇසෙනා නෙතු මාගේ දකිනා දේ සැබැවින්දෝ සිතෙනා නෙතු...

Siththam karamin

Dayan Witharana

Sindu

සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව කවදා හෝ යලි දකින තුරා රෑව් පිලි රෑව්දී ඇසෙන ඔබේ හඬ ය...

View all songs by Dayan Witharana →

Similar Songs