Skip to content

Lyrics

සිංහල
වසත් කාලය මනරම් ඔබ මලක් වෙනවා නම් මගේ උයන් නිකලැල් පිදිලා එනු හැම කල් මම දුරින් සුපිපෙන්නම් නුඹට ලංවෙනු තහනම් අනුන් සතු උයනේ මං පීදිලා ලත වෙන්නම් නෙලනු බැරි මල් ඇයි මේ ‍සොඳුරු හිතක නැති මල් ඇයි මට නුදුරු පැතු මලේ රුසිරූ මන්ද මට පස මිතුරු මලක් වී පැතු බඹරෙකු නොලැබූ පිපෙන්නට විය දෑතක නුහුරු ආදරේ සොඳුරු මට නොවෙද පස මිතුරු වසත් කාලය .... නෙලූ මලක් වුව මල් ලොව කවුරු දුරින් ඉඳ මම නරඹමි රුසිරු නොවෙන් මට නපුරු කඳුල ම‍ගෙ ලඟ මිතුරු හිත පුරා ඇවිදින ඔබෙ පිළිරූ අහිමි දුක වලකමි කොයි අයුරු දුරින් හිද නුදුරු නිවනු මැන ගිණි පුපුරු වසත් කාලය .....

More by Dayan Witharana

Waten eha mal padure

Dayan Witharana

Sindu

වැටෙන් එහා මල් පදුරේ ඔබ පිපී වැනේ අත නුදුරේ .. මිලින උනත් ගණ අදුරේ මල් නෙලන්න නම...

Thungu Giri Kulu Sipa

Dayan Witharana

Sindu

තුඟු ගිරි කුළු සිප ඇදෙන වලාකුළු කොහි යනවද නුඹලා එකලා මගෙ හදවත වෙත එනු මැන කවියක්...

Supun Sande Kalum Pire

Dayan Witharana

Sindu

සුපුන් ස‍ඳේ කැලුම් පිරේ විල්තෙරේ පියුම් පිපේ සිහිනෙන් ඔබ සිහිවී හිඳියි දෝ කෙසේ ඔ...

Sitha Ma Soragena Giye Ayda Daffodil Male

Dayan Witharana

Sindu

හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ හිම වාගේ සුන්දර හසකැන් රදවා හදේ මුමුණා කියන...

Sitha Mage Kiyana De

Dayan Witharana

Sindu

සිත මාගේ කියනා දේ සිහිනෙන් මෙන් ඇසෙනා නෙතු මාගේ දකිනා දේ සැබැවින්දෝ සිතෙනා නෙතු...

Siththam karamin

Dayan Witharana

Sindu

සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව කවදා හෝ යලි දකින තුරා රෑව් පිලි රෑව්දී ඇසෙන ඔබේ හඬ ය...

View all songs by Dayan Witharana →

Similar Songs