Skip to content

Lyrics

සිංහල
ආලෝකයක් නෑ මා දුටු පෑයු ඉරක් වේ මා සතු... නුඹ සේම උණුසුම් නුඹ සේම නිකැලැල් දෙව් ලෝක නෑ ඇත්තේ සිප ගත්තාම රහසේ වින්ඳාම සිතු සේ ළං වෙලා ආදරයෙන්....... ආලෝකයක් නෑ මා දුටු පෑයු ඉරක් වේ මා සතු... ඈත අහසේ ඉඩ ඇති එනවාද පියඹා බිය නොවී මුළු ලෝකේ පිබිදි එක සැරේ ඉන්න කිව්වා නොගිහින් කළුවරේ නුඹ පෝදා පෑයු සඳ වගේ මේ ජීවිතේ රාත්‍රිය ඉන් දිලේ සුහදේ සුහදේ තුති වේවා තුති වේවා සොඳුර සොඳුර තුති වේවා තුති වේවා...... සීත මීදුම් කඳු මැදින් එන්න පාව යන්න සුළඟ වී දෑසේ රූ රාත්‍රිය වැටී නුඹ නේද කඳු මිස සුසීත නුඹ මේ දැන් ඉපදී බිළිඳෙකි සීමා නෑ ස්නේහේ මට දෙනා සුහදේ සුහදේ තුති වේවා තුති වේවා සොඳුර සොඳුර තුති වේවා තුති වේවා...... ආලෝකයක් නෑ......

More by Dasun Madushan

View all songs by Dasun Madushan →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...