Skip to content

Lyrics

සිංහල
ස්වප්නා... ස්වප්නා... දුහුල් මාරුතේ වෙළී මා ගතේ පැතුම් මෝදු ‍වීලා සැඳෑ යාමයේ‍ හැඟුම් මාවතේ තුරුල් වී හදේ මවා ගත්ත ලෝකේ හැබැහී වගේ ස්වප්නයක් වගේ ස්වප්නයක් ද මේ දෝරේ යයි ආදරේ ස්වප්නා... ස්වප්නා... ඉටි රූපේ හැඩ නෑනේ කවදාවත් ඔබ වාගේ සුදු මූණේ පෙම වෑහේ හැමදාමත් මගෙ වාගේ හිත් දෙකක් ළං වෙලා කල්පයක් වගේ රත්තරන් ආදරයේ ස්වප්නයක් වගේ ස්වප්නයක් ද මේ දෝරේ යයි ආදරේ ස්වප්නා... ස්වප්නා... සඳපානේ තරු පාරේ ඇවිඳින්න යන් එක රෑනේ නොසිතු සේ දුක සෝකේ හිමි වූවත් සංසාරේ ඇත්තමයි ඔබ මගේ ජීවිතේ වගේ පාළු නෑ මේ දිවියේ ස්වප්නයක් වගේ ස්වප්නයක් ද මේ දෝරේ යයි ආදරේ ස්වප්නා... ස්වප්නා...

More by Dasun Madushan

View all songs by Dasun Madushan →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...