Skip to content

Lyrics

සිංහල
නැවතුන තැනම මං එදා හිඳිමි ඔබ එවිදෝ සිතා තරහක් නෑ හිතේ සදා දුරකින් හිඳිමි ඔබ දෙස බලා යළි එවිදෝයළි නේවිදෝ මගේ හිත දන්නේ නෑ සතුට මට උරුම නෑ මං දුන්න ආදරේ ඔය හිතට මදිවෙන්නති මා වෙතින් මදිවෙච්ච ආදරේ ඔහු දෙන්නැති මට වඩා ආදරෙන් ඔබ ගව ඔහු ඉන්නැති ඒ නිසා මා ළගින් සමු අරන් ඔබ යන්නැති ඔබ යන්නැති ආදරේ කළ නිසා මට දැනෙන දුක වැඩේ ඇති සිහි වුනත් ඔබේ හිනා ඒ කතා ඉවසුම් නැති දැනෙන දුක ආදරේ මේ තරම් හැටි වෙන්නැති මට ඒ ඇති නැවතුන තැනම .......

More by Dasun Madushan

View all songs by Dasun Madushan →

Similar Songs