Skip to content

Lyrics

සිංහල
සුදු ගවුමේ රැළි හද හද කොන්ඩ කරල් දෙක බැඳගෙන පාසැල් යන්නට සැරසෙන පුංචි නංගියේ (නුඹට තියෙන ලස්සන ඇති පුංචි නංගියේ... ) (හවස ඇවිත් වටපිට නුඹ බැලුවාට නුඹේ තියෙන අමුතු වෙනස නම්... ) හිතේ තියන් සඟව ගන්නෙපා (හිතට හොරෙන් හිතටත් බොරු කරන්නට එපා... ) සුදු ගවුමේ රැළි හද හද.... (සුදු පරවියෝ රෑනට නුඹ වැටුනාම අපේ ගෙදර තියෙන සතුට නම්... ) අපිට හොරෙන් අරන් යන්නෙපා (මිනිසුන් හිනැහෙන විදිහට වැඩ කරන්නෙපා... ) සුදු ගවුමේ රැළි හද හද....

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs