Skip to content

Lyrics

සිංහල
සුදු මූණ දැකගන්න ඉන්නේ බලා මම ආදරෙයි මම ඔබේ පෙම්වතා ඔබ ලැබුණේ මාගේ පෙර පින නිසා රැකගන්නවා මේ දිවි ඇති තුරා මට ඔබේ ආදරේ සෑමදා වාසානා ඔබේ ආදරේ සෑමදා වාසානා....... රැය නින්ද නෑනේ ඔබ ගැන හිතන්නේ සිත ඈත යයි පාවෙලා රන් කැකුල මාගේ ඔබ දෙව්ලියක් සේ (මගේ නෙතු පිනයි රෑ පුරා..... /) සුදු මූණ..... සඳ පාන වාගේ සුදු මූණ ඔබගේ පින්වන්තියේ වාසනා පෙරුමන් පුරන්නේ රැකගන්න සෙනෙහේ (ඔබේ ආදරේ තේරුණා..... /) සුදු මූණ.....

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs