Skip to content

Lyrics

සිංහල
සිතින් ආදරේ කරන්නේ ආදරේ නොකියා හිඳින්නේ ඇස් දෙක කියනා කතා ඔබේ නොදුටුව සේ මා හිඳින්නේ ඔබ මට හිමි නැති හින්දානේ ඇස් දෙක කියනා කතා ඔබේ ඈතින් හිඳ මා බලන්නම් ආදරේ නොකියා ඉන්නම් (ආදරෙයි ආදරෙයි ආදරෙයි නොකියා හිඳින්නම්... ) නොදැක ඉන්න හැම විටදී ඔයා සිතට දැනෙන්නේ වේදනා මගේ නොවන ඇස් දිහා බලා කොහොමද දෙන්නේ පෙම කියලා ඔබ මට හිමි නැති හින්දානේ (ආදරෙයි ආදරෙයි ආදරෙයි නොකියා හිඳින්නම්... ) නිදි නැති රෑ ඔබ ගැන සිතා කඳුළැලි ගැලුවා දෑසේ මා මගේ වෙන්නේ නැති නිසා ඔයා තනිවම ආදරේ දුක වින්දා ඔබ මට හිමි නැති හින්දානේ (ආදරෙයි ආදරෙයි ආදරෙයි නොකියා හිඳින්නම්... /)

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs