Skip to content

Lyrics

සිංහල
සඳ පායන්නේ නැති කලෙක මගේ ජීවිතේ නුඹ ආලෝකේ ගෙන ආවා සඳවතිය සේ මට පිලිගන්න බැරි තරමේ පුද දුන් සෙනේ මම රැක ගනිමි කුමුදිනිය පණ මෙන් මගේ සදළු .... සදළු .... සදළු .... ඒ පුර සඳ නුඹලු සිතත් එක්ක ගිය වන්දනා ගමනේ සොඳුරු නැවතුම නුඹයි දිවි අරණේ රකිමි පණ මෙන් දුන්නු පෙම සඳුනේ රැය එකළු කළ සඳවතිය නුඹනේ පැතුම් පොදි බැඳන් මහාමෙරක් තරමේ සංසාර පුරුද්දට මුණගැහුණේ පුදුමේ වඳිමි නිල් නෙතු දහම මෙන් දිවියේ මගෙම වී ළඟ ඉන්න සඳවතියේ සදළු .... සදළු .... සදළු ....

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs