Skip to content

Lyrics

සිංහල
සඳ වී හදේ පායන් ඉතින් රන් තාරුකා මල් වැල් අරන් මුදු සීත වැල් අතරින් ඇවිත් දෝතින් බදා... සිප ගම් සෙමින් කඳුලින් උපන් සෙනෙහේ නමින් දිවි ඇති තුරා... හැරදා නොයම් මේ රාත්‍රියේ දැනෙන තනිකම් ළඟින් ඔබෙ ආදරේ සුවඳ ගෙන එයි හෙමින් සංසාරයේ පැතුව පැතුමක් ලෙසින් ඔබ ළං වුණේ හදට සුළඟක් ලෙසින් පිදු ප්‍රේමයේ සොඳුරු පිරිසිදු හදින් දුක් වේදනා... දුරු වෙයි ඉතින් මේ ජීවිතේ මිහිර පැතුවා සිතින් එය හිමි වුණේ ලබැඳි ඔබගේ නමින් රැඳුනා හදේ ඔබව සිතුවම් ලෙසින් බැඳුනේ පෙමින් ලොවට රහසින් ඇවිත් පෙම් ලෝකයේ කිරුළ සුරතින් අරන් එන්නම් සොයා... සනසා නුවන් සඳ වී හදේ පායන් ඉතින්......

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs