Skip to content

Lyrics

සිංහල
රජ පෙළපතක සිටියත් මෙමා මගේ සිහසුන ඔබේ පෙම තමා අපේ සෙනෙහසට ආසිරි පතා (චාමර සැලුවා මාලතී පවා... ) (පිය රජු මාව සිහසුනේ තියා රජකම දෙන්න කතිකා කළා... ) මේ රජ සැප සියල්ලට වඩා (මම ඔබේ සිතට ආදරේ කළා... ) රජ පෙළපතක... (ඉපදී පැළක දිලිඳුයි කියා නෑ ආදරයේ වෙනසක් වෙලා... ) කුල ගොත හදන කඳුලැල් නිවා (මගේ අගරැජිණ කරගමී ඔයා... ) රජ පෙළපතක...

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs