Skip to content

Lyrics

සිංහල
පායන සඳේ සීතල රැයේ පෝය වගේ හිනැහෙන්නේ නාදෙට නුඹේ සැලුනා මාගේ හර්දේ නුඹටයි පූජා කළේ රංගන ගෙනා උකුලේ සැලෙනා තාලෙට සෙළවෙයි මා හර්දේ ගී පද සී පද තාලෙට නටනා මා මන බැන්දේ ඒ හින්දා හංස වෙසින් නුඹ රඟනා විලාසේ ඉවසිලි නෑ මගෙ සිත මැණිකේ කන්ට අඳින්නට දෙන්නං සදා මං නවතාපන් නුඹෙ නැටුම් නගේ ලස්සන නුඹෙ ඔය රූපෙ සොබාවේ මට විතරක් නම් මගෙ මැණිකේ රංග සබාවට යන්ට එපා නුඹ මට විතරයි ඔය නැටුම් අගේ

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs