Skip to content

Lyrics

සිංහල
නොලැබ ඔබේ ආදරේ ගෙවෙන මොහොතක් දිගේ තුන් කල්පයක් වගේ හිත දවනවා මගේ සුවඳ පෙරදා ඔබේ කොහෙද සැඟවී ගියේ සිහිසුන් වෙලා වගේ මම තවම පාළුවේ නොලැබ ඔබේ ආදරේ ඇස් මගේ හඬවා ගියත් මතකයන් ඇවිදින් වෛර කෙරුවේ නෑ තවත් ඔබට තුන් හිතකින් සරදම් කොතෙක් කළත් රිදුවම් මතක් වුණත් පෙර වාගේමයි අදත් (මම ආදරෙයි තවත්...... ) වාවන්නට බෑ තවත් වියෝගෙක කඳුලැල් හුස්ම නැති වීලා ගියත් සැනසුමක් මට දැන් හඬවා දුරස් වුණත් වෙනතක් බලා ගියත් අමනාප නෑ තවත් ඔබ එන්න ආයෙමත් ඔබ එන්න ආයෙමත් නොලැබ ඔබේ ආදරේ....

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs