Skip to content

Lyrics

සිංහල
නිහඩ වෙලා ඉන්නේ ඇයි කියන්න රන් කඳ කඳුළු සලා හඬන්නේ ඇයි හිනැහෙනා නෙත අඳුරු වෙලා සඳ පායපු මගේ ලෝකය නපුරු වෙලා බින්දේ කවුරුද අපේ ලොව වැරදි කලේ නෑ කිසිදා ඔයාට මගේ පණ වැරදි කියා රිදවන්නේ ඇයි පිරිසිදු සිත සසල වෙලා මගේ පෙම් සිත ඔයාගේ පාමුල වැඳ වැටෙන්නේ රැක ගන්නයි අපි දෙන්නගේ පෙම නිහඩ වෙලා ඉන්නේ .... කුරුළු කූඩුවක් හදන්න එක මොහොතින් බැරි කුරුළු කූඩුවක් කඩන්න එක මොහොතක් ඇති සිතට පියාපත් ලැබුනම පියාඹන්න හැකි මොනදේ ලැබුනත් ඔයාව දාලායන්න බැරි නිහඩ වෙලා ඉන්නේ ....

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs