Skip to content

Lyrics

සිංහල
(නවම් මහේ ගෙට ගෙනා නැවුම් කලේ බිඳිලා.... ) (පිපාසයෙන් ඉන්න වේවි.... /) නැවුම් කලේ බිඳිලා නවම් මහේ ගෙට ගෙනා නැවුම් කලේ බිඳිලා... කලේ අඬන්නේ මොකටද කඳුළු සලන්නේ බිඳුණු කලේ ගෙයි තියාන මොකද කරන්නේ මොකද කරන්නේ ඇත්තට මොකද කරන්නේ පිපාසයත් ඉවසන්නට බැරිය බොලන්නේ කාගෙන්දෝ දිය දෝතක් ඉල්ලා ගන්නේ තිබහට ඉල්ලා ගන්නේ....... නවම් මහේ..... පවස නිවාගන්නයි ගෙට කලේ ගෙනාවේ බිඳුණු කලේ මට සිනාසුණාවේ සිනාසුණාවේ තව සිනාසුණාවේ දියට යනෙන කල ගෙඩි වල කැකිරි සිනාවේ ඉවසාපන් මගේ හිත තව රිදුණාවේ..... නවම් මහේ....

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs