Skip to content

Lyrics

සිංහල
මේ තරමට වේදනා දැනුනේ ඔබේ ආදරෙන් වෙන්වී ගිහින් මාගේ සුදු හංසියේ නුඹයි නේද මා තව ලං කලේ දුරින් ඈත වෙන්වීලා ඔබ හා මෙමා ලගින් උන්නු පෙර මතක බොඳවී ගියා ලංවෙන්න සැනසෙන්න පෙරුමන් පුරා වෙන්වී ගියේ කොහොම කඳුලක් තියා නුඹයි නේද මා තව ලං කලේ ඔබේ ආදරේ සුවඳ මට ලංවේවි හදේ මතක මා දෙනෙත් පාරයි යළි හමුවෙන්න සැනසෙන්න පෙරුමන් පුරා තවත් කොහොම රවටන්නේ මගේ හිතම මා නුඹයි නේද මා තව ලං කලේ මේ තරමට ....

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs