Skip to content

Lyrics

සිංහල
මේ අනන්ත රාත්‍රියේ සඳේ නුඹ කොහේ තාරුකා කියන්නකෝ නිදන්නෙ ඈ කොහේ අඳුරේ ඉගිලී නොපෙනී ගියේ සුසුමයිලු මා ඇගේ යුග නෙත් මගේ කඳුලීන් තෙමි තනිවේද මා අනේ (ජීවිතේට මං කියූ තාරකාවියේ... ) දැන් ඉතින් නුඹත් ගියා කළුවරයි අනේ (අම්බරේහි සඳ නොවී එලිය දුන් ලියේ... ) දැන් ඉතින් නුඹත් ගියා කළුවරයි අනේ මේ අනන්ත රාත්‍රියේ....

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs