Skip to content

Lyrics

සිංහල
මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ සිත තාම දන්නෙ නෑ මා ඇයිද පෙම්කලේ සඳ රාජිනී නුඹයි මගේ හද මන්දිරේ සදා වෙනස් නොවේ මගේ ආදරේ රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ලඟයි ප්‍රියේ චංචලයි වගේ ඔබේ හිත කොහේද පාවුනේ අදහන්න බෑ කදුලක්ද ආදරේ නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ තාරුකාවියන් ගොතාලා මාගෙ අම්බරේ ඇයිද හැන්ගුනේ හෙලා මා අන්දකාරයේ අදහන්න බෑ කඳුලක්ද ආදරේ නුඹ දන්නෙ නෑ සුන්දරයි ජීවිතේ මට හීනයක් වෙලා...............

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs