Skip to content

Lyrics

සිංහල
මල් වලට තටු ඇවිල්ලා පියාඹන්න හදනවා ඇල්මකට අත වනයි සොයා යන්න හිතෙනවා ඊයේ පෙරෙදා නාඹර වූයේ (ඉලන්දාරි මං ගැට වයසේ.... ) (ප්‍රේමවන්තයන් කොතෙකුත් කීව්වට ප්‍රේමය ගැන මහ පූජානම්.... ) තනියෙන් ඉන්නම් තනිකම ඇති මට ප්‍රේම කතන්දර අවදානම්..... මල් වලට තටු..... (ප්‍රේම කරන අය විඳවන හැටි ගැන වහ කන එක ගැන දුටුවා මං.... ) මං මොන එහෙකට ප්‍රේම කරන්ද ඒවා ඇහුවම මට අරහං..... මල් වලට තටු......

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs