Skip to content

Lyrics

සිංහල
මගේ ප්‍රථම ආදරේ සුවඳ හද තියා (ඒ උතුම් ආදරේ රැගෙන ඔබ ගියා...... ) හුදෙකලා සිතේ මගේ පෙම් පැතුම් මවා තනිකමත් දුකත් තියා (ඔබ කොහේ ගියා...... ) මගේ ප්‍රථම ආදරේ...... මට මගේ සිතත් නැති ආදරෙත් නැති මට ඔබත් පෙමත් නැති (සුවඳ ළඟ ඇති...... ) මගේ ප්‍රථම ආදරේ.......

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs