Skip to content

Lyrics

සිංහල
මගේ හිත ගාව දඟ දාපු මනමාලියේ නුඹ ගිනි තියල මල් යහන කොහේදෝ ගියේ කෝ මට දුන්නු ඔබේ බොරු ආදරේ.... (සදාකාලිකයි නම් ඔබ වෙන්ව යන්නේ නෑ අනේ එහෙම නොවුනානම් තනි වෙන්නේ නෑ).... මගේ පෙම් ලෝකේ තනි වෙන්නේ නෑනේ මගේ හිත ගාව..../ (සිනා මල් කතාවෙන් රැවටී ගියා ඔබේ තවත් මේ වගේ මා රැවටෙන්නේ නෑ අනේ)... මාව අසරණ කළා ඔබේ ආදරේ මගේ හිත ගාව...../

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs