Skip to content

Lyrics

සිංහල
මාගේ ගැමි ජීවිතේ අතැර කොළඹයි ගියේ කොළඹ රුදුරුයිද මා දැක්කේ ඊයේ උදේ (දූලි කුණු පිරුණු නගරේ රැඳි.... ) කාට කියනෙම්ද මේ දුක පොදි කව්රුවත් නෑනේ හිතවත් මගේ (යන්න හිතුණා ගම් බිම් බලා.... ) මම ඉන්නේ දැන් රෑට අඳුරේ පිලේ මං රෑට කන්නේ නම් තෝසේ වඩේ මගේ ජීවිතේ මේකදෝ දෙයියනේ මේ දුක් කියන්නත් දෙයියෝ නෑ අනේ (ගමේ යන්න කාසිත් නැතේ.... ) කවදාද මං යන්නේ නගරෙන් මිදී මට ඉන්න බෑ මෙහෙම නගරේ රැඳි පොඩි කුඹුරු කැපුවාට නෑ මේ තරම් දුක් වින්දේ මහ පොළොව ඇයි මේ තරම් (ගමේ එනවා ඒ ගින්දරෙන්.... ) මාගේ ගැමි ජීවිතේ.......

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs