Skip to content

Lyrics

සිංහල
(කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට යෞවනයෝ මාන බලයි මල් හීසරයට.... ) ගැටිස්සියෝ ඇස ගැටෙනා හැමවිට රූබර (මටත් වැදිලා වගේ දැනෙයි මලවිගේ හීසර.... ) හංස විලාසෙට ඇවිදින ගමනේ අපූරුව බැලුවා නොවෙයි මට හොරැහින් බැලුනා ඉබේටම වසන්තයේ මල බඳුනේ මානවිකා දැක (සුරංගනා ලොව හැබැහින් පෙනුනා මේ මට.... ) කුසුම් සරා බැල්ම...... නිලංකාර කර ඇස් දෙක ඉඟි බිඟි පෑවට අහංකාර කම අවියක් යුවතියෝ සන්තක ඒම කියන හිත විටකදී කැපව නුරාවට (හද ගැඹුරේ කලතයි යෞවනයේ හැඟුම් විල.... ) කුසුම් සරා බැල්ම.....

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs