Skip to content

Lyrics

සිංහල
කඳුළු තරු කැට ඉකි බිඳී පෙරුමිදමි ලිගිහී ඔබෙ සෙනෙහස අහිමි වූ දා කඳුළු මුතු පිපිරි ළසෝ ගිනි ඇවිලී දුකක් දුන්නට පවක් වෙන්නෑ මගේ පෙම්වතියේ ඔයා දුන් සෙනෙහසේ සුවඳට ආදරෙයි මං පණ වගේ කඳුළු තරු කැට .... මළානික සඳ අවුත් තනියට අපේ රන් හීනේ සොඳුරු සිත්තම් කඳුළු නටඹුන් හැඬෙව්වා හද ආදරේ කඳුළු තරු කැට ....

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs