Skip to content

Lyrics

සිංහල
නිලුපුල් දෙනතයි කෝමල මුහුණයි ඔබ මට කුසුමක් වගෙයි හැඟෙයි මගෙ හිත සසලයි දෙනුවන් කැලඹෙයි කියාගන්න බෑ ආදරේ දිගු නෙත් බැල්මයි සුදු ඔබෙ මුහුණයි ඔබ මා ලන්වුවා මගෙ හද නිසලයි ඔබවම ඇඳී සිත අසරණ වෙනවා නිලුපුල් දෙනතයි .... ඔබ මා ඇමතූ මල් දින සැනෙකින් මගෙ මුව ගොළු වුවා පෙම් ලොව ඔබමයි ඔබවම පතමින් අද මා ලත වෙනවා නිලුපුල් දෙනතයි ....

More by Daddy

View all songs by Daddy →

Similar Songs