Skip to content

Lyrics

සිංහල
නිල් දෑසේ කැන් සලා යෞවනේ මත් කලා රන් දොතොල් රඟ දෙනා හද සයුර කැළඹුනා සඳ වගෙයි නැග එනා කුමරියන් හිනැහෙනා ම් .... හිනැහෙනා විකසිතයි සිනහවයි සුර අගුන් පරාදයි ඔබ තරම් රුව අරන් කොයිආද මේ ළදුන් තරු දහස් අතරේ බැබලෙන සඳ ඔබ වේ රන් කිරුළ අතරේ රූ රැජින අද ඔයා ඕ .... අද ඔයා නිල් දෑසේ .... විකසිතයි සිනහවයි ....

More by Daddy

View all songs by Daddy →

Similar Songs