Skip to content

Lyrics

සිංහල
පෙම්බර මාතා මා වැඩු මාතා ගයමි ඔබෙි මවු ගුණ සමරා කුසුම් පුදා කුසුම් පුදා වඳිමි මගේ මාතා දස මස ඔබ මව් තුසේ දරා නිම් නැති දුක සැප සේ විඳලා දිවා රැයේ - නිදි නොලබා මා වැඩු මගෙ මාතා ඔබ හදවත් ලේ කිරි කරලා රසකර දී කුස ගිනි නිවලා ඔබ තුරුලේ - නිදි කරවා මා වැඩු මගෙ මාතා සුරුතල් කර පාසලට යවා ඔවදන් දී නිසි මග පෙන්වා නිවන් පතා නිවන් පතා වඳිමි මගේ මාතා

More by Chithra Somapala

Udarata Kandukara Siriya Paradana

Chithra Somapala

Sindu

උඩරට කඳුකර සිරියා පරදන රූබර මුහුණ ඔබේ රතැඟිලි දිගු කර මදහස නංවන තේ දළු නෙලන ළඳේ

Sukomala Bada Lelawa

Chithra Somapala

Sindu

(සුකොමල බඳ ලෙලවා පය කිංකිණි සොලවා කිරි මෙන් බැබලෙන සඳළුතලේ රඟ දෙන සුර නිළියේ...

Nuwara Wawe

Chithra Somapala

Sindu

නුවර වැවේ - නුවර වැවේ - නුවර වැවේ සුනිල දියේ - කුමුදු පිපේ - ඇහැළ මහේ මල් බර ඇහැ...

Lalitha Kala

Chithra Somapala

Sindu

ලලිත කලා ඔප කරනා - සීගිරි ළඳුනේ ඇයි ඔබ තනිවී සෝ දුකිනී ඉන්නේ රතැඟිලි මොළවා කුසු...

Kurulu Game Kurulu Gedara

Chithra Somapala

Sindu

කුරුළු ගමේ කුරුළු ගෙදර කුරුළු කුමාරී බඳින දවස මගුල අදයි යස හැඩකාරී... මනාලයා ආවම...

Kiri Uthurana Lanka

Chithra Somapala

Sindu

කිරි උතුරන ලංකා සිරි පැතිරෙන ලංකා කෙත්වතු සරු වූ මුලු ලෝ ජයබිම ඔබයි අපේ ලංකා...

View all songs by Chithra Somapala →

Similar Songs