Skip to content

Lyrics

සිංහල
කිරි උතුරන ලංකා සිරි පැතිරෙන ලංකා කෙත්වතු සරු වූ මුලු ලෝ ජයබිම ඔබයි අපේ ලංකා... ආගම ජනහද ආදිය මහජන දියුණුව නිසි සලසා ප්‍රජා මණ්ඩලය සම්පකාර මල් රටවැසියන් සනසා කිරි උතුරන ලංකා... ලක්ෂපාන ජල විදුලිය බලයෙන් ඔබ බබලයි රුවටා මහවැලි කටයුතු අවසන් වූදා ජය හඬ දෙයි ලංකා කිරි උතුරන ලංකා... නිදහස් අධ්‍යාපනයෙන් දරුවන් හට ඉඩ සැලසෙන්නා නිදහස් නව ඔබ දින දින දියුණුව බලා ඉහළ යන්නා කිරි උතුරන ලංකා...

More by Chithra Somapala

Udarata Kandukara Siriya Paradana

Chithra Somapala

Sindu

උඩරට කඳුකර සිරියා පරදන රූබර මුහුණ ඔබේ රතැඟිලි දිගු කර මදහස නංවන තේ දළු නෙලන ළඳේ

Sukomala Bada Lelawa

Chithra Somapala

Sindu

(සුකොමල බඳ ලෙලවා පය කිංකිණි සොලවා කිරි මෙන් බැබලෙන සඳළුතලේ රඟ දෙන සුර නිළියේ...

Pembara Matha

Chithra Somapala

Sindu

පෙම්බර මාතා මා වැඩු මාතා ගයමි ඔබෙි මවු ගුණ සමරා කුසුම් පුදා කුසුම් පුදා වඳිමි මග...

Nuwara Wawe

Chithra Somapala

Sindu

නුවර වැවේ - නුවර වැවේ - නුවර වැවේ සුනිල දියේ - කුමුදු පිපේ - ඇහැළ මහේ මල් බර ඇහැ...

Lalitha Kala

Chithra Somapala

Sindu

ලලිත කලා ඔප කරනා - සීගිරි ළඳුනේ ඇයි ඔබ තනිවී සෝ දුකිනී ඉන්නේ රතැඟිලි මොළවා කුසු...

Kurulu Game Kurulu Gedara

Chithra Somapala

Sindu

කුරුළු ගමේ කුරුළු ගෙදර කුරුළු කුමාරී බඳින දවස මගුල අදයි යස හැඩකාරී... මනාලයා ආවම...

View all songs by Chithra Somapala →

Similar Songs