Skip to content

Lyrics

සිංහල
ලලිත කලා ඔප කරනා - සීගිරි ළඳුනේ ඇයි ඔබ තනිවී සෝ දුකිනී ඉන්නේ රතැඟිලි මොළවා කුසුම් නෙළා ගෙන - බුදු පුදටද යන්නේ බලන්නකෝ අනෙ අප දෙස ළංවී - පිරිසිදු සිනහ පපා මියුරු බසින් අප නළවා - සුරඟන රැඟුමන් සොඳුරේ රඟ පා සනසනු අප සැවොමා දෙපා නගන්නට බැහැ නොවැ අයියෝ - ඔබ තනි කර දමලා ඔබ වැනි සුන්දර සුරූපියන් ඇයි - ගල් ගෙයි තැවෙනු දුකින්

More by Chithra Somapala

Udarata Kandukara Siriya Paradana

Chithra Somapala

Sindu

උඩරට කඳුකර සිරියා පරදන රූබර මුහුණ ඔබේ රතැඟිලි දිගු කර මදහස නංවන තේ දළු නෙලන ළඳේ

Sukomala Bada Lelawa

Chithra Somapala

Sindu

(සුකොමල බඳ ලෙලවා පය කිංකිණි සොලවා කිරි මෙන් බැබලෙන සඳළුතලේ රඟ දෙන සුර නිළියේ...

Pembara Matha

Chithra Somapala

Sindu

පෙම්බර මාතා මා වැඩු මාතා ගයමි ඔබෙි මවු ගුණ සමරා කුසුම් පුදා කුසුම් පුදා වඳිමි මග...

Nuwara Wawe

Chithra Somapala

Sindu

නුවර වැවේ - නුවර වැවේ - නුවර වැවේ සුනිල දියේ - කුමුදු පිපේ - ඇහැළ මහේ මල් බර ඇහැ...

Kurulu Game Kurulu Gedara

Chithra Somapala

Sindu

කුරුළු ගමේ කුරුළු ගෙදර කුරුළු කුමාරී බඳින දවස මගුල අදයි යස හැඩකාරී... මනාලයා ආවම...

Kiri Uthurana Lanka

Chithra Somapala

Sindu

කිරි උතුරන ලංකා සිරි පැතිරෙන ලංකා කෙත්වතු සරු වූ මුලු ලෝ ජයබිම ඔබයි අපේ ලංකා...

View all songs by Chithra Somapala →

Similar Songs