Skip to content

Lyrics

සිංහල
රුං රුං හඬ දීලා හොඳම තැනක් බලලා මුං ඇට තරමේ මැටි ගුලි ගෙනැල්ලා එකපිට එක තබලා රන් කුඹලා උළුවස්සේ උඩ අපේ පුංචි ගෙයක් හැදුවා පොඩි පොඩි කාමර වෙන් කෙරුවා සන්තෝසෙන් රුං හඬ දීලා අද හෙට තව තව හැඩ වෙනවා පැතුම් ගොඩක් ඇත හිත යට සැඟවිලා... හදාපු ගෙය අම්මා දුටුවා කොහු මිටකින් ඇනලා කැඩුවා ඉකි බිඳ බිඳ කුඹලා හැඬුවා කුඹලෝ නුඹ මෙන් මමත් එදා හැඬුවා... එහා ගෙදර අපේ සුමනක්කා එක්කලා මම ගේකුත් හැදුවා ඒකත් අම්මා ඇවිත් කැඩුවා ඔයයි මමයි හැදූ පුංචි ගෙවල් කැඩුවා...

More by Children Songs

Weta Addara Mal Pandure

Children Songs

Sindu

වැට අද්දර මල් පඳුරේ සැඟවීලා හඬනවා පොල්කිච්චෙක් මොනවාදෝ හීන් සැරේ දොඩනවා කුසගින්න...

Weli Ananna Asai Man

Children Songs

Sindu

වැලි අනන්න ආසයි මං පොල්කටු වල වැලි අනන්න වැලි පොල්කටුවට වතුර ටිකක් දාලා... වැලි...

Udaya Supipunu Malak Bandu

Children Songs

Sindu

උදය සුපිපුණු මලක් බඳු ළපටි අත පය හුඟක් මුදු අම්මා හරි ආදරෙන් සැදූ මාගේ නංගිගේ නම...

Tak Ganawa Tik Ganawa

Children Songs

Sindu

ටක් ගානවා ටික් ගානවා ටිකක් කනවා දොර වහනවා හුණු කිල්ලොටයක් අරගෙන සීයා බුලත් විට හ...

Sudu Mamage Sudu Wassa

Children Songs

Sindu

සුදු මාමාගේ සුදු වස්සා කිරි බීලා උඩ පැන්නා පිළිකන්නේ බලු පැටියා කිරි ඉල්ලා මට බි...

Singithi Lowe Hurathal Handaya

Children Songs

Sindu

සිඟිති ලොවේ හුරතල් හඳයා සිහින රටේ සිට ආ හඳයා ළපටි සිතුම් හඳුනන හඳයා අදත් හෙටත් හ...

View all songs by Children Songs →

Similar Songs