Skip to content

Lyrics

සිංහල
මං දුකින් තමයි ඉන්නේ කවුද මාව බලා ගන්නේ අසරණ අනාථ පුංචි ළමයෙක් මං මං පුංචි පැලක ඉන්නේ නිතර දුකින් තමයි කල් ගෙවන්නේ අසරණ අනාථ පුංචි ළමයෙක් මං... බස් නැවතුම් පොළ දුම්රිය පලවල නිතරම ගැවසෙනවා කීයක් හරි මට දෙන්නයි හමුවන අයගෙන් ඉල්ලනවා වා... පිටකොටුවේ මරදානේ බොරැල්ලේ හිඟමන් ඉල්ලනවා සමහර දින වල දාඩිය දාගෙන බඩගින්නෙම එනවා වා... එක ඉර හඳමයි කාටත් පොදු වේ අහසේ පායන්නේ දුප්පත් පොහොසත් වෙනසක් එහෙනම් ඇයි මේ පවතින්නේ...

More by Children Songs

Weta Addara Mal Pandure

Children Songs

Sindu

වැට අද්දර මල් පඳුරේ සැඟවීලා හඬනවා පොල්කිච්චෙක් මොනවාදෝ හීන් සැරේ දොඩනවා කුසගින්න...

Weli Ananna Asai Man

Children Songs

Sindu

වැලි අනන්න ආසයි මං පොල්කටු වල වැලි අනන්න වැලි පොල්කටුවට වතුර ටිකක් දාලා... වැලි...

Udaya Supipunu Malak Bandu

Children Songs

Sindu

උදය සුපිපුණු මලක් බඳු ළපටි අත පය හුඟක් මුදු අම්මා හරි ආදරෙන් සැදූ මාගේ නංගිගේ නම...

Tak Ganawa Tik Ganawa

Children Songs

Sindu

ටක් ගානවා ටික් ගානවා ටිකක් කනවා දොර වහනවා හුණු කිල්ලොටයක් අරගෙන සීයා බුලත් විට හ...

Sudu Mamage Sudu Wassa

Children Songs

Sindu

සුදු මාමාගේ සුදු වස්සා කිරි බීලා උඩ පැන්නා පිළිකන්නේ බලු පැටියා කිරි ඉල්ලා මට බි...

Singithi Lowe Hurathal Handaya

Children Songs

Sindu

සිඟිති ලොවේ හුරතල් හඳයා සිහින රටේ සිට ආ හඳයා ළපටි සිතුම් හඳුනන හඳයා අදත් හෙටත් හ...

View all songs by Children Songs →

Similar Songs