Skip to content

Lyrics

සිංහල
සයනේ සිහිනෙන් පෙම් කරනා ලඳුනේ පියවි ලොවේදී මා හමුවන්නට කවදාදෝ එන්නේ මා නෙතු දැලේ රඟනා තාලේ රෑ තනි වූ යහනේ කදුළැලි අතරේ බොඳ නොකරනු මැන ප්‍රාර්ථනා සිහිනේ සයනේ සිහිනෙන් .... රෑ තනි යහනේ බොඳ වූ සිහිනේ මා තනි වූ අරුමේ ඔබෙ හද පතුලේ මිහිදන් කල මැන ජීවිතයේ සිහිනේ සයනේ සිහිනෙන් ....

More by Chandrasena Hettiarachchi

View all songs by Chandrasena Hettiarachchi →

Similar Songs