Skip to content

Lyrics

සිංහල
පෙර දිනේ වාගේ හමුවෙලා අපි ආයේ රැඳුණොතින් දුක මහදේ ඔබට පවසන්නම් මගේ මට නුඹ තරම් වෙන කෙනෙක් තාම ලැබුණේ නෑ ලැබුණත් කෙනෙක් ඔබට මෙන් පෙම් කරන්නත් බෑ.... තවම ඔබේ පින්තූරේ සඟවගෙන ලොවට රහසේ එයට මගේ හැම කීවේ ඔබත් ළඟ නැති නිසානේ හැමදාම සිහිපත් වෙනා කිසිදා යළි මුණ නොගැහෙනා මට අහිමි වූවත් ඔයා... පෙර දිනේ වාගේ..... ගෙවෙන පැයේ දිවිය මගේ එකම පැතුමයි පතන්නේ ලබන අපේ සංසාරේ ළඟම ඉමු එකම හෙවණේ මට ආයේ ලැබුණොත් ඔයා මැණිකක් වාගේ රැකගන්නවා මගේ හදවතේ රඳවලා... පෙර දිනේ වාගේ.....

More by Chandrasena Hettiarachchi

View all songs by Chandrasena Hettiarachchi →

Similar Songs