Skip to content

Lyrics

සිංහල
ඔබ හිමිවුණා නොවෙයි ඔබ මට හිමි කළා අප ළංවුණා නොවෙයි ඔබ මා ළං කලා හිත් හැඳුනුවා නොවෙයි දෑගිලි එක් කළා අපි සැනසුනා නොවෙයි වෙන අය සැනසුවා .... හිත නතරවුණු තැනින් හිත ආපසු ගන්න බැරි ඔබ නගන විටදි හසරැලී හදවතින් නොවෙයි සියුමැලී .... අපි අසරණයි නමුදු ආපසු යන්න බැරි අප එකට වසමු මියුලැසී ලෝකයට බයෙන් ගල් ගැසී ....

More by Chandrasena Hettiarachchi

View all songs by Chandrasena Hettiarachchi →

Similar Songs