Skip to content

Lyrics

සිංහල
(ඔබ දකින දකින හැම වාරේ හද බැඳුනු රැඳුනු හැටි මාගේ සිතේ තනිය තනිය මැකුණාවේ ළං වෙන්න දෙන්න ඔබ මාගේ.... ) දකින දකින හැම වාරේ හද බැඳුනු බැඳුනු හැටි මාගේ...... (මනහාරයි ඔබේ මනමාලයි සෙනේ.... ) රඟදෙන්න දෙන්න අඟනාවී හද මඬල පුරා පෙම් රස උතුරා ළඟ ඉන්න ඉන්න ඔබ මාගේ.... ඔබ දකින දකින.... (රස ප්‍රේම වැලේ එතිලා ගෙතිලා... ) රැකගන්න ගන්න බැඳි ආලේ ඔබ එන්න එන්න පෙම ගන්න ගන්න සැනසෙන්න සදා ළඟ මාගේ..... ඔබ දකින.....

More by Chandrasena Hettiarachchi

View all songs by Chandrasena Hettiarachchi →

Similar Songs