Skip to content

Lyrics

සිංහල
(නාවල අන්නාසි කෝට්ටේ දොඩම් යස රසය කෑමටා ගල්කිස්සේ සිනක්කු කොම්පඤ්ඤ වීදියේ ඉදිඅප්පන් බොහොම රසා..... ) (නුවර පොල් හොදි කොළඹ මස් කරි ) (දැනිලා රස බොහෝ.... ) බෝදන්ඩි අලුත් හොද්ද පොල් එක්ක කෑවම කන්ට හැකි බඩ පිරෙනකම් එළවළු ව්‍යංජන රත්නපුරේ ලාබේට ඇති ඕන තරම්..... නාවල අන්නාසි..... (කටට රස ඇති රුහුණේ මී කිරි ) (පැණි හා රස බොහෝ... ) බෝදන්ඩි අලුත් හොද්ද පොල් එක්ක කෑවම කන්ට හැකි බඩ පිරෙනකම් එළවළු ව්‍යංජන රත්නපුරේ ලාබේට ඇති ඕන තරම්..... නාවල අන්නාසි.....

More by Chandrasena Hettiarachchi

View all songs by Chandrasena Hettiarachchi →

Similar Songs