Skip to content

Lyrics

සිංහල
මුතු කඳුලින් මා දෙනෙතේ පෙම් සිතුවම් බොඳ වන්නේ රිදවන්නද වෙන්වූයේ තනිවෙන්නම් මා සඳ මඩලේ තරු පොකුරේ රුව ඇඳුනේ ඔබගේ මද පවනේ මල් ගොමුවේ සුවඳ දැනේ ඔබගේ කඳුළැල්ලෙන් හසරැල්ලෙන් සැනසෙන්නම් මා මුතු කඳුලින් ...................... මල් පිපුනේ රොන් පිරුණේ බඹරුන් ගී ගැයුවේ නෙතු දැහැනේ පෙම් සිහිනේ සිතුවම් මා පෙලුවේ හසරැල්ලෙන් කඳුළැල්ලෙන් සැනසෙන්නම් මා මුතු කඳුලින් ......................

More by Chandrasena Hettiarachchi

View all songs by Chandrasena Hettiarachchi →

Similar Songs