Skip to content

Lyrics

සිංහල
මතක් වෙන්නෙ නැද්ද මාව වෙනදා වගේ අහිංසක දෙනෙත් වලින් ඇයි මාව රැවැට්ටුවේ හිතන් එක්ක මේ වගේ ඇයි සෙල්ලම් කරේ ඉඩක් නැද්ද ආයේ එන්න පණ වී මගේ පණ වී මගේ හිත දන්නවා ඇති මගෙ ආදරේ හැටි කඳුලක් නොදී ඔයා මං බලා ගත් හැටි වරදින්නෙපා ඔයාට මට වේදනා දුන්නට මම ප්‍රාර්ථනා කරන්නේ හැමදා මගේ බුදුන්ට ඔබ දන්නේ නැතුවැති මම විඳවනා හැටි නොමැරී මම ඉන්නේ එනකල් හැරී නැතිවෙන්න එපා ඔයාව මට විතරමයි ඔයාව මම ප්‍රාර්ථනා කරන්නේ හැමදා මගේ බුදුන්ට මතක් වෙන්නෙ නැද්ද මාව

More by Chandrasena Hettiarachchi

View all songs by Chandrasena Hettiarachchi →

Similar Songs