Skip to content

Lyrics

සිංහල
මට ඔයා විතරක් වුණත් ඔබට ඉන්නේ මං විතරද හිත හදන් මා පෙම් කළත් මගේ සෙනේ මදි වාගේද දිවි පරදුව තියා මා පෙම් කළා තනි වෙන්නේ මං කොහොමද මා වෙනුවෙන් මැවුණු ඔයා වෙනකෙක් උදුරාගෙනද හොරා තව මොහොතින් මේ මාව දමා මගේ සෙවණින් නික්මෙයිද ඔයා..... කඳුළු මේ අපතේ නොයවලා ඉමු හොඳින් වෙනදා මෙන් සදා පෙම් කෙරූ හිතක් නොමරලා සෙනෙහසින් ඉන්න සෑමදා කොයි කව්රුවත් නොමැත මං තරම් ආදරේ ඔබට නම් පෙම් කළ හිතක් රවටණු එපා පව් පිරෙයි රත්තරන්... මා වෙනුවෙන් මැවුණු ඔයා වෙනකෙක් උදුරාගෙනද හොරා තව මොහොතින් මේ මාව දමා මගේ සෙවණින් නික්මෙයිද ඔයා..... පෙරුමන් පුරා හමුවෙලා ළං වුණේ පැතුමන් දරා වෙනකෙනෙක් වෙතට නම් ඔයා දීලා බෑ මියයන තුරා කොයි කව්රුවත් නොමැත මං තරම් ආදරේ ඔබට නම් පෙම් කළ හිතක් රවටණු එපා පව් පිරෙයි රත්තරන්... මා වෙනුවෙන් මැවුණු ඔයා වෙනකෙක් උදුරාගෙනද හොරා තව මොහොතින් මේ මාව දමා මගේ සෙවණින් නික්මෙයිද ඔයා..... මට ඔයා විතරක්...

More by Chandrasena Hettiarachchi

View all songs by Chandrasena Hettiarachchi →

Similar Songs