Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය: කස්තුරි සුවඳ (1974) මල් වයසේ මගෙ නංගෝ පෙම් බැදුනේ ඇයි නංගෝ සඟවන්නේ ආයාසේ කඳුළු ඔබේ දෑසේ මල් වයසේ මගෙ නංගෝ බාල වියේ සිට ළංවී උන්නත් එක සෙවණේ තුරුණු වියේ ඔබ වෙන්වී ඇයි ඔහු හා බැඳුනේ මල් වයසේ .... පාළු ලොවේ ඔබ සැංඟී තනිවම ඉකිබින්ඳේ විරහ ළසෝ දුක ළංවී ඔබ පිටුපෑ දිනයේ මල් වයසේ ....

More by Chandrasena Hettiarachchi

View all songs by Chandrasena Hettiarachchi →

Similar Songs