Skip to content

Lyrics

සිංහල
මල් රේණු පොඩි වීදෝ බඹරුන් ගියේ කොහේදෝ ලොව තනි වී නම් මා ලං වෙන්නම් ඔබ විකසිතව හිදීනම් මලක් සොයාගෙන බඹරුන් එන්නේ රොන් ගන්නයි උදයේ මල් පෙති දෑතින් මුව මඩල වසා අහක බලා ඉන්නේ මල් රේණු පොඩි .... කොතරම් පියකරුද මල් ලොව පිපුනත් සුවඳින් අඩු ඇත්තේ පියකරුබව නැතිමුත් මල් කුමරියෙ අගයමි සුවඳ ඔබේ මල් රේණු පොඩි ....

More by Chandrasena Hettiarachchi

View all songs by Chandrasena Hettiarachchi →

Similar Songs