Skip to content

Lyrics

සිංහල
මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ ඇයි මේ තරම් වේදනා ආදරේ සුසුමක් වුනේ ඇයි අපගේ සෙනේ කඳුළක් වුණා ඔබ මගේ ජීව්තේ සඳ තාරකා මල් පිපෙනා රැයේ රිදවුම් ගෙතේ සිත රෑ තුන් යමේ හද සෝ සුසුම් වැල් ඔබ හට ඉතින් මතුදා ගෙනේවා සැනසුම් පැතුම් මල් මල් විලේ ... නොපැතූ ලෙසේ මා නොසිතූ ලෙසේ මා හැර ගියා නම් ඔබ මේ ලෙසේ මගෙ සෝ සුසුම් වැල් ඔබ හට ඉතින් මතුදා ගෙනේවා සැනසුම් පැතුම් මල් මල් විලේ

More by Chandrasena Hettiarachchi

View all songs by Chandrasena Hettiarachchi →

Similar Songs