Skip to content

Lyrics

සිංහල
කෙලෙසක කීවත් ඔබ ගැන මතකය අමතක කරනු කියා ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ යාදිනියකසේ මා ලඟ දැවටී සෙනෙහස පැතූ එදිනේ ඔබ හට මෙලෙසේ අමතක මොහොත් මට අමතකව නැතේ ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ කෙලෙසක කීවත් .... අසන හැම මුවින් ලොවම මා වෙතින් ඔබ විමසන දවසේ බැඳි පෙම සඟවා ඉන්නද ඉවසා මා ගොළු බිහිරෙකු සේ ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ කෙලෙසක කීවත් ....

More by Chandrasena Hettiarachchi

View all songs by Chandrasena Hettiarachchi →

Similar Songs