Skip to content

Lyrics

සිංහල
කවදාවත් යළි ඔබ නාවත් අමතක කරන්න බෑ තාමත් ඔබ වෙන්වුනු බව දැන දැන උන්නත් ආදරෙයි මා ඔබට තවත් ආයෙත් දවසක හමුවෙලා ඉන්නට ආසයි ළංවිලා අපි හමුවන තැන තාමත් එහෙමයි වෙනස්වුණේ ඔබ විතරයි කාලය ගෙවුනත් දුක තව එහෙමයි සිත විමසන්නේ ඔබ ගැනමයි ආයෙත් දවසක හමුවෙලා ඉන්නට ආසයි ළංවිලා අපි ඈත් වෙලා ඉමු කීවත් සිහිවෙන්නේ ඔබ ගැනමයි ඔබ තනිකළ සිත කවුරුත් නොපතයි හැමදාටම මං ආදරෙයි ආයෙත් දවසක හමුවෙලා ඉන්නට ආසයි ළංවිලා

More by Chandrasena Hettiarachchi

View all songs by Chandrasena Hettiarachchi →

Similar Songs