Skip to content

Lyrics

සිංහල
තරුමල් වගේ මේ ජිවිතේ ඔබ හා ඉන්නම් ගිනි රශ්මියේ හිම සීතලේ ඔබ හා ඉන්නම් සැනසිමේදී වැලපීමේදී ඔබ හා බැඳී එක සේ ඉන්නම් පෙර සේ අදත් අද සේ හෙටත් නොසැලී වෙලී ඔබ හා ඉන්නම්... ඔබ හිනැහෙන විට මිහිරේ මා හා කිපුණත් කැමතී ඔබ නොදක හිටිය දින කීපය දැනුනේ අවුරුද්දක් වගේ... සැනසීමේදී වැලපීම්දී ඔබ හා බැඳී එක සේ ඉන්නම් පෙර සේ අදත් අද සේ හෙටත් නොසැලී වෙලී ඔබ හා ඉන්නම්... දිවි ගමන ඉතා කෙටි දුරයි එනිසාම දුකද පැණි රසයි පිට ලොවක යලිත් දෙදෙනා හමුවනතුරු විඳගමු පෙම සුවඳයි සැනසීමේදී වැලපීම්දී ඔබ හා බැඳී එක සේ ඉන්නම් පෙර සේ අදත් අද සේ හෙටත් නොසැලී වෙලී ඔබ හා ඉන්නම්...

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs