Skip to content

Lyrics

සිංහල
සුදු සේල දවටා මුතු මාල පළඳා සරණේ බැඳෙනා පින්බර මනමාලියේ සුභ සිහින ඉටුවී පෙම් කිරුල වෙනුවෙන් පිළිගන්න මගේ සුභ ප්‍රර්ථනා පෙරදාක මාගේ හද මන්දිරේ සිටියා ඔබේ පෙම්වතා දෛවේ සිනාසීලා හඬවලා මා උදුරා දමා වෙන්කළා සුදු සේල දවටා... දෑසේ මගේ මේ කඳුලැල් මකා දෙතොලේ සිනා කැන්දලා ගයමි මෙසේ ගීත ජය මංගලම් ජය මංගලම් සැමදා සුදු සේල දවටා...

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs