Skip to content

Lyrics

සිංහල
සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා එන්න යන්න මල් මාවතේ සවන් පුරා සෙමින් රහසින් කියන්නදෝ පුංචි ආදරේ කතන්දරේ ආදරේ නමින් දිලෙන පහනේ පහන් සිලේ දීප්ති බින්දුවයි ඔබ නයනේ ඒ පහන් වැටේ එළිය අප හා සිනාසුණා යොවුන් ලොවේ හැඟුම් සුන්දරයි සිතින් සිනා සිසී... රාත්‍රියේ රිදී පොකුරු තරුවේ ඇඳී තියේ රත්තරන් රුවින් පෙම් රේඛා ජීවමාන ඒ සුවඳ හිරිමල් යොවුන් වියේ පෙම් සුසුම් පවා සුන්දරයි සිතින් සිනා සිසී...

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs