Skip to content

Lyrics

සිංහල
සෙනෙහස විඳිනට පින් කර ඇතිමුත් පිවිතුරු ඔබේ හදින් ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත් වන්නට නොමැත වරම් එක තැන රැඳුනද මනසින් හැඟුමින් ඔබ මා එකම සිතින් කුමටද නිදිනැති යහනට නැතිනම් ඔබගේ සුසුම් පවන් සෙනෙහස විඳිනට පින් කර ඇතිමුත්... යළි යළි බැඳුනද නොසැලෙන විලසින් ඔබ මා සිතට සිතින් කුමටද නැති කළ සෙවණට මොහොතක් ඔබ ළඟ රැදෙන වරම් සෙනෙහස විඳිනට පින් කර ඇතිමුත්...

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs