Skip to content

Lyrics

සිංහල
(සඳ පිණි දියේ හිම කුමරියේ ජීවිත කැලේ පිපි මල් වැලේ.... ) මා හා බැඳී ගිනි කාෂ්ටකේ කඳු හෙල් දිගේ සැඩ මාරුතේ ඔබ හමා යනවා අපි හමා යනවා..... නෙතින් ගලනා කඳුළු වැල් ගංගාවෝ සවිය දෙනවා පරදන්න මායාවෝ මල් රොනින් මලින් පිරී දිනෙන් දිනේ ගෙවේ ආදරේ සදා සුසුම් නොවේ..... සඳ පිණි දියේ... මේ ලෝ වසනා තුරා ළඟ මා ඉන්නම් කඳුලු පිසදා ඔබව සනවාලන්නම් ආදරේ හිනාවෙන්න ආදරේ හඬයි ජීවිතේ කා හටත් ඔහොමයි..... සඳ පිණි දියේ...

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs