Skip to content

Lyrics

සිංහල
සාගරේ සේ ඔබේ ආදරේ පිරි යාවි සිතේ නිම් නොවේ සන්සිඳෙයි වේදනා සැමදා වාසනා මේ නොවේදෝ සැබෑ ආදරේ සාගරේ සේ ඔබේ ආදරේ සීත රෑකදී ඔබ හා සමීප වී මුමුණා සෙනේහේ කියා ගයමි අමා ගීතිකා මගේ සෙනේහේ ආරාධනාවේ ගීතේ ඔබේ ආදරේ මේ නොවේදෝ සැබෑ ආදරේ මා ඔබේ ලොවේ හිඳිමී සඳා රැඳී වෙන්වී මිදිලා නොයා සෙනෙහේ උදානේ කියා දෑසේ ලියූ ඒ ආරාධනාවේ ගීතේ ඔබේ ආදරේ මේ නොවේදෝ සැබෑ ආදරේ පිරි යාවී සිතේ නිම් නොවේ සන්සිඳෙයි වේදනා සැමදා වාසනා මේ නොවේදෝ සැබෑ ආදරේ සාගරේ සේ ඔබේ ආදරේ

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs